“ජැක්සන් අපා කාලය නිම කලා..” පවුලෙන් දොස්තරලාට ආ තර්ජන ගැන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ අලුත්ම හෙළිදරව්ව මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා තමන්ගේ දින 500 ඉක්මවූ අපා කාලය නිම කර ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි. ඒ අනුව ජැක්සන් ඇන්තනි මහතා ඔහු පතනා ස්වර්ගයට මේ වන විට ගමන් කරනු ඇති බවද හෙතෙම පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි. කොළඹ ජාතික … Continue reading “ජැක්සන් අපා කාලය නිම කලා..” පවුලෙන් දොස්තරලාට ආ තර්ජන ගැන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ අලුත්ම හෙළිදරව්ව මෙන්න