“පෙට්ටියේ දාලා ගෙනාවම මම පැය ගාණක් ඇඬුවා – ගිහින් එන්න බ්‍රැන්ඩෝ” – ජැක්සන් ගැන දමිතා පරණ මතක අවුස්සමින් සංවේදී වෙයි

ප‍්‍රවේගය චිත‍්‍රපටයේ ජැක්සන් ඇන්තනී මහතා මිනී පෙට්ටියේ දමා ගෙනා පසු තමන් පැය ගානක් හඬා වැටුණු බව රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළා. ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඇය මෙම අදහස් පළ කළා. රංගනයකදී හෝ ජැක්සන් ඇන්තනි මහතා මේ ආකාරයෙන් දැකීමට තම කැමැත්තක් නැති බවද ඇය සඳහන් කර සිටියා. … Continue reading “පෙට්ටියේ දාලා ගෙනාවම මම පැය ගාණක් ඇඬුවා – ගිහින් එන්න බ්‍රැන්ඩෝ” – ජැක්සන් ගැන දමිතා පරණ මතක අවුස්සමින් සංවේදී වෙයි