“අප්පච්චිගේ අම්මයි, තාත්තයි, අයියයි ඉන්න තැනට අප්පච්චි නිදාගන්න යනවා” – ආදරණීයන් සියල්ලන් හඬවමින් මාධවී කියපු සංවේදී කතාව (VIDEO)

පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ. ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී මේ වෙනකොට ජීවිතය හැර ගියා කියන එක ඔබ දන්නවා. මේ වෙනකොට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා. ඒ අවස්ථාවේ සිය පියා ගැන සංවේදී වෙමින් මාධවී අදහස් පළ කළේ මෙහෙමයි,