“ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ” – ශලනි ජැක්සන් ගැන තැබූ සංවේදී සටහන

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා. … Continue reading “ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ” – ශලනි ජැක්සන් ගැන තැබූ සංවේදී සටහන