“මම ජැක්සන් ජීවත් වෙලා ඉද්දිම ගුණ කථනය කළා – ඒක ගැන මට ගොඩක් සතුටුයි” – ජැක්සන්ගේ ඇඳ ගැන කිව්ව කතා ගැන රන්ජන් කට අරී

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ඊයේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණියා. ඒ … Continue reading “මම ජැක්සන් ජීවත් වෙලා ඉද්දිම ගුණ කථනය කළා – ඒක ගැන මට ගොඩක් සතුටුයි” – ජැක්සන්ගේ ඇඳ ගැන කිව්ව කතා ගැන රන්ජන් කට අරී