“ජැක්සන් දවස් 500යි.. එත් අවුරුදු දෙක තුන ICU bed වල ඉඳලා සුවය ලබපු අය ලක්ෂ ගාණක් ඉන්නවා” – තරුණයෙකු ලොවට කියන කතාවක්

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. කෙසේ වෙතත් ඔහු පිලිබදව පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වූයේ … Continue reading “ජැක්සන් දවස් 500යි.. එත් අවුරුදු දෙක තුන ICU bed වල ඉඳලා සුවය ලබපු අය ලක්ෂ ගාණක් ඉන්නවා” – තරුණයෙකු ලොවට කියන කතාවක්