“සාප දෙනවා සත්තයි” – මුහුණු පොතේ පෝස්ටුවට මාධවී ඇන්තනීගෙන් සැර ප්‍රතිචාරයක්

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන්ගේ එකම දියණිය මාධවී වත්සලා මුහුණුපොතේ ක්‍රියාකාරී සාමාජිකාවක්. සිය පියා … Continue reading “සාප දෙනවා සත්තයි” – මුහුණු පොතේ පෝස්ටුවට මාධවී ඇන්තනීගෙන් සැර ප්‍රතිචාරයක්