මුළු රටම හඬවමින් යලි නොඑන ගමන් යන පනාපුත‍්‍ර කුහුඹු පැණියා (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී මහතා අද සිය නිවසින් සදහටම නික්ම යනවා. ඒ තම … Continue reading මුළු රටම හඬවමින් යලි නොඑන ගමන් යන පනාපුත‍්‍ර කුහුඹු පැණියා (VIDEO)