“අප්පච්චී අපිට හරි පාළුයි… අපිට හරි පාඩුයි..” – සජිත සංවේදී වෙමින් කළ ස්තූති කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි ය වෙනුවෙන් ස්තුති … Continue reading “අප්පච්චී අපිට හරි පාළුයි… අපිට හරි පාඩුයි..” – සජිත සංවේදී වෙමින් කළ ස්තූති කතාව