‘මගේ අප්පච්චිට සවිකරලා තිබුණේ අපේ සල්ලිවලින් ගත්තු ventilator මැෂින් එකක්’ – දින 500 ගැන ප්‍රශ්න අහපු අයට සජිතගෙන් පිළිතුරු

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි ය වෙනුවෙන් ස්තුති … Continue reading ‘මගේ අප්පච්චිට සවිකරලා තිබුණේ අපේ සල්ලිවලින් ගත්තු ventilator මැෂින් එකක්’ – දින 500 ගැන ප්‍රශ්න අහපු අයට සජිතගෙන් පිළිතුරු