අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු අපි කවුරුත් නොදන්න ප්‍රියන්ත මහත්තයා ස්තූතියි – සජිත ඇන්තනී

කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුනා.  අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව කල සජිත ඇන්තනී සිය පියා ගැන වගේම ඔහුට අනතුර සිදු වූ වෙලාවේ උදව් කල පුද්ගලයකුට සිය ස්තූතිය පල කලා. අනතුර සිදු වූ වෙලාවේ ජැක්සන් ඇන්තනී මහතාව රෝහල් ගත පුද්ගලයාගේ නම “ප්‍රියන්ත” ලෙස දැන සිටියත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොදන්නා බවටද ඔහු … Continue reading අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු අපි කවුරුත් නොදන්න ප්‍රියන්ත මහත්තයා ස්තූතියි – සජිත ඇන්තනී