“මේ කතා හදන අය මොනවද කරලා තියෙන්නෙ?” – හේමාල් සංවේදී වෙමින් කියූ කතාව (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. මෙතුමාට සමාජමාධ්‍ය වලින් එල්ල වුණ චෝදනා ගැන හේමාල් මෙහිදී කතා කළේ … Continue reading “මේ කතා හදන අය මොනවද කරලා තියෙන්නෙ?” – හේමාල් සංවේදී වෙමින් කියූ කතාව (VIDEO)