”කවදාහරි මගේ මරණයෙන් පස්සේ මට වෙන්න ඕන මෙච්චරයි” – ජැක්සන් ඇන්තනී තම මරණය ගැන කියූ දේ (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන්ගේ ICU ඇඳ ගැන කතා හදපු, කතා ගොතපු අයට කටඋත්තර නැති … Continue reading ”කවදාහරි මගේ මරණයෙන් පස්සේ මට වෙන්න ඕන මෙච්චරයි” – ජැක්සන් ඇන්තනී තම මරණය ගැන කියූ දේ (VIDEO)