“දන්තාලේපයක් ගැන කියන්නේ නැතුව කෙලින්ම සුදත්ත කිව්වා නම් ඉවරයිනේ” – සුදත්ත වීඩියෝවකින් ඇන්තනී පවුල යලි පතුරු ගහයි (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි අය වෙනුවෙන් ස්තුති කතාව … Continue reading “දන්තාලේපයක් ගැන කියන්නේ නැතුව කෙලින්ම සුදත්ත කිව්වා නම් ඉවරයිනේ” – සුදත්ත වීඩියෝවකින් ඇන්තනී පවුල යලි පතුරු ගහයි (VIDEO)