අපිට බැරිද ජැක්සන්ට සමාව දෙන්න?

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 09 වනදා අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේ. ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා. ආශිර්වාද තරමට ම ගලාගෙන … Continue reading අපිට බැරිද ජැක්සන්ට සමාව දෙන්න?