ජැක්සන් නිවසට හෝ පෞද්ගලික රෝහලකට?

දින 500කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රදවා සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රෝහල් බලධාරීන් සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ අනුව ජැක්සන් ඇන්තනී තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා තබන්නේද, නැතිනම් පුද්ගලික රෝහලකට මාරුකර යවන්නේද, නැතිනම් නිවසට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට නිර්දේශ කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. … Continue reading ජැක්සන් නිවසට හෝ පෞද්ගලික රෝහලකට?