සනත් – ජානකී සිය විවාහය ගැන පළමුවරට හඬ අවදි කරයි

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.  ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා … Continue reading සනත් – ජානකී සිය විවාහය ගැන පළමුවරට හඬ අවදි කරයි