කළුතර පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු සොයා කළ ටැටූ මෙහෙයුම

කළුතර විහාරාගේ මරණයේ සැකකාර තරුණයා පිලිබදව පොලිසියට ඔත්තුව ලැබුණේ ඔහුගේ ඡායාරූපය සමාජ මාධ්‍යයේ පලකිරීම නිසා බව විමර්ශන භාර නිලධාරී පවසනවා. මෙම සිද්ධියේ සැකකරු පලා යාමෙන් පසු ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් දියත් කෙරුණා. බස්නාහිර පලාත භාර ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් එම සැකකරුගේ ඡායාරූපය සමාජ මාධ්‍ය තුල පලකරන ලෙස නියෝග කර තිබුණා. සමාජ … Continue reading කළුතර පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු සොයා කළ ටැටූ මෙහෙයුම