කළුතර හෝටලයේදී මියගිය පාසල් සිසුවිය ගැන ටියුෂන් ගුරුවරයෙක්ගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ මරණය සිදුවූ දිනයේ ඇය එම ලැගුම් හලේ සිටි කාලය තුළ ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයෙකු ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ … Continue reading කළුතර හෝටලයේදී මියගිය පාසල් සිසුවිය ගැන ටියුෂන් ගුරුවරයෙක්ගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි