කළුතර සිසුවිය උඩු මහලින් පනින්න පෙර ආ අවසන් දුරකථන ඇමතුම ගැන හෙළි වෙයි – අසභ්‍ය වචනයෙනුත් බැනලා

වයස අවුරුදු දහසයක් වූ පාසැල් සිසුවියක් කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩුමහලින් බිම වැටී මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නම් විසි නව හැවිරිදි පුද්ගලයා පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. පොලීසිය විසින් ඔහු හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළුතර පොලිසියට ගෙන ඒමෙන් පසු ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී … Continue reading කළුතර සිසුවිය උඩු මහලින් පනින්න පෙර ආ අවසන් දුරකථන ඇමතුම ගැන හෙළි වෙයි – අසභ්‍ය වචනයෙනුත් බැනලා