කාවින්ද්‍යාට සහ දනිඳුට චිරන්ත එක් කළ සුබ පැතුම මෙන්න

අතුල, සමිතාගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අද යුග දිවියට ඇතුලත්වුණා.. ඉතින් ඇගේ සුවිශේෂී දවසේ සුවිශේෂී පුද්ගලයෙක් ඇය වෙත තැබූ ආදරණීය සටහනක් එකතු කරමින් සුබ පැතුම් එකතු කර තිබෙනවා. චිරන්තන කියන්නේ ඒ පවුලට ගොඩක් සමීප කෙනෙක්. බලන්නකෝ චිරන්තන ඒ වෙනුවෙන් එක් කරලා තිබුණු සටහන. “හැමදාටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන… බුදු සරණයි.. ආදරෙයි..”