“අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා” – සමිතා තැබූ සංවේදී සටහන මෙන්න

සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්. ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්. එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා. ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල … Continue reading “අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා” – සමිතා තැබූ සංවේදී සටහන මෙන්න