කවීගේ අතගත් දනිදුගෙන් ආදරණීය සටහනක්

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්. හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා. කොහොම නමුත් කාවින්ද්‍යා ඊයේ යුග දිවියට පිවිසුණා. ඒ දනිදු පෙරේරා සමග. ඉතින් එහෙම මේ රුවැත්තියගේ උරුමකරුවා වීම දනිදුට කෙතරම් ආඩම්බරයක් වෙන්න ඇතිද. ඔහු ඒ ආදරණීය හැඟීම මේ විදියට වචන කරලා තිබුණා.