කාවින්ද්‍යා සහ දනිදුගේ විවාහයේ නොදුටු දසුන් එකතුව මෙන්න (PHOTOS)

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්. හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා. කොහොම නමුත් කාවින්ද්‍යා අද යුග දිවියට පිවිසුණා. ඒ දනිදු පෙරේරා සමග. මේ ඔවුන්ගේ විවාහයේ නොදුටු දසුන් කිපයක්,