පියුමි හංසමාලීගේ පුතා මට කතා කළා සමාජ මාධ්‍ය කළඹපු වීඩියෝ ඇත්ත නැත්ත ගැන සවල් පහර කෑ දරුවාගේ මව අඩමින් කියූ දේ

 මේ දිනවල සමාජ මාධ්‍යයේ ආන්දෝලනයට තුඩදුන් වීඩියෝවක් තමයි සවලෙක් එක ළමයෙකුට ගොඩක් අය ගහනවා . එතන ප්‍රසිද්ධ නිරූපිකාවක් වන පියුමි හන්සමාලිගේ පුතෙකුත් ඉන්නවා .  ඉතිං ඒ පහර කෑමට ළක් වුන මව මේ සිදුවීම ගැන සදහන් කරන්නේ මෙවන් අදහසක් ” සංගීතයක්ම හෝ විනෝද චාරිකාවකට ගියා කියලා තමයි මට ආරංචි වුණේ එනගමන් ඒ ගොල්ලෝ බයිසිකලයකට පයින් ගහලා තියනවා … Continue reading පියුමි හංසමාලීගේ පුතා මට කතා කළා සමාජ මාධ්‍ය කළඹපු වීඩියෝ ඇත්ත නැත්ත ගැන සවල් පහර කෑ දරුවාගේ මව අඩමින් කියූ දේ