‘ACPOSL’ තීරණය ක්‍රියාත්මක නොවේ – කීර්ති පැස්කුවෙල්

මෙම දිනවල වඩාත් කතාබහට ලක්වන, ACPOSL වෙතින් ක්‍රියාත්මක වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා වන ‘පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය’ ක්‍රියාත්මක නොවන බවත්, තමා මැදිහත්ව එම සංගමයේ සභාපතිවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා පවසනවා. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමන් ACPOSL හි සාමාජිකයෙකු නොවන බවත් … Continue reading ‘ACPOSL’ තීරණය ක්‍රියාත්මක නොවේ – කීර්ති පැස්කුවෙල්