“අප්පච්චිට කියන්න දෙයක් තියෙනවා නම් මගේ කටින් ඒ දේ කියවෙනවා” – මාධවී කියූ සංවේදී කතාව

පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ. ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක. දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි. මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන. මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා. ඔවුන් ළඟදී විවාහ … Continue reading “අප්පච්චිට කියන්න දෙයක් තියෙනවා නම් මගේ කටින් ඒ දේ කියවෙනවා” – මාධවී කියූ සංවේදී කතාව