“ඔවුන් නොදැන කරන වරදට සමා වෙමු අප්පච්චි” – ජැක්සන්ගේ දියණිය මාධවීගෙන් සංවේදී සටහනක්

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්. ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී … Continue reading “ඔවුන් නොදැන කරන වරදට සමා වෙමු අප්පච්චි” – ජැක්සන්ගේ දියණිය මාධවීගෙන් සංවේදී සටහනක්