රනිල් ඇතුළු පිරිස පිරිවරාගෙන මහින්ද උපන්දිනය සැමරුවේ මෙහෙමයි (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා. ඒ සදහා පුත් නාමල් රාජපක්ෂ මහතා සිය පියාට සුබපැතුම් එකතු කළ කතාව ඔබට මතක ඇති. ඒ වගේම මහින්ද රාජපක්ෂ හැමෝම හොදට දන්න කියන පිරිසක් එක්ක උපන්දිනය සමරලා තියෙනවා. ඒ වීඩියෝව පහතින්,