පවුලේ හැමෝම එක්ක චන්දික මාලිනීගේ හත්දවසේ පින්කම සිදු කරයි (VIDEO)

ඇය අපේ රටේ සුවහසක් රසික ජනතාවගේ ඇස් කදුළින් පුරවමින් පසුගියදා සමුගෙන ගියා. මාලනි සෙනෙහෙලතා ඇය බොහෝ අයගේ  හදවතේ නිලිය වුණා. ඊයේ දවසේ ඇගේ නිවසේ දානමය පිංකම පැවැත්වුණා. ඇයට ආදරේ කරන බොහෝ අය එම පිංකමට එක් වී තිබුණේ මෙන්න මෙහෙමයි.