”මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද” – අවසන් වරටද ඈව සැරසූ ඔහු

”මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි. සම්මාන උත්සව, විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය. ඉතිං ……මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද දරාගත නොහැකි හදවතින්ම දෝරා … Continue reading ”මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද” – අවසන් වරටද ඈව සැරසූ ඔහු