හෙළ සිනමාවේ රැජිණගේ නික්මයාමෙන් කලා ලොවම සංවේදී වෙයි

ඇය නැති ශෝකයෙන් කලා ලොව අද නිහඬයි.. දශක ගණනාවක් හෙළ සිනමාව එකලු කළ ආදරණීය රංග පෞරුෂය මාලනී ෆොන්සේකා..  ඇගේ නික්මයාම ගැන අද බොහෝ දෙකෙන් කතා කරන්නේ ඉතා දුක්මුසුවයි.. ඉතින් කලා ලෝකයේ තරු බොහෝ දෙනෙක් අද ඇයගේ නික්මයාම ගැන මෙන්න මේ විදිහට සිය සමාජ මාධ්‍යයේ පළකරලා තිබුණා..