විජය ඒ ඉඟි කළේ නිලි රැජිණ මාලනියගේ නික්ම යාමද..?

එය අහම්බයක්ද..? එහෙම නැත්නම් මේ ඇත්තටම බැදීම් සදාතනිකයි කියන කතාව ප්‍රත්‍යක්ෂ වූ මොහොතක්ද..?  මේ සිද්ධි දෙක එකට ඈඳීමම පුදුමයක්.. විජය – මාලනී, මෙරට සිංහල සිනමාවේ යුගයන් නියෝජනය කළ පෙම්වතුන් යුවලක් වුණා.. ඒ දෙදෙනා වටා බැඳුණු කතා බොහෝමයි.. අද සිංහල සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට සෝචනීය දිනයක්.. ඒ ඇත්තෙන්ම ඇයගේ නික්මයාම නිසා කිව්වොත් හරි.. මාලනී සෙනෙහෙලතා … Continue reading විජය ඒ ඉඟි කළේ නිලි රැජිණ මාලනියගේ නික්ම යාමද..?