ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථයට ගල් වරුසාවක් – සමාජ මාධ්‍ය කැලඹු ජායාරූප එකතුව මෙන්න

ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබෙනවා. අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව නිමාව … Continue reading ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථයට ගල් වරුසාවක් – සමාජ මාධ්‍ය කැලඹු ජායාරූප එකතුව මෙන්න