ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථයට ගල් වරුසාවක් – දොර සරණේරු සමාජ මාධ්‍ය කළඹයි

ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබෙනවා. අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් කිරීමට නියමිතව ඇත. මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව … Continue reading ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථයට ගල් වරුසාවක් – දොර සරණේරු සමාජ මාධ්‍ය කළඹයි