පියුමි සහ චාන්‍යා ගැටුම දරුණු වෙයි: ක්‍රීම් විකුණලා ඉහළට ගිය හැටි ඇයම දවසක කියන්න ඕනි – චාන්‍යාගේ අභියෝගය පියුමි භාර ගනීවිද?

චාන්‍යා හේරත් කියන නම කියපු සැණින් ඇය කවුද කියලා ඔබට මතක් වෙන බව නොඅනුමායි. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වෙන කෙනෙක්. ඇය පියුමි හංසමාලි සමඟ ගැටුමක් ඇති කරගෙන ඉන්නවා කියලා ඔබට මතක ඇති. චාන්‍යා යූටියුබ් නාළිකාවක සාකච්ජාවකට එක්වෙලා පියුමි එක්ක තියෙන කෝන්තරය සහ පියුමිගේ දියුණු වීම ගැන අදහස් දක්වලා තියෙනවා. ‘පියුමි කියන්නෙ සෝශල් … Continue reading පියුමි සහ චාන්‍යා ගැටුම දරුණු වෙයි: ක්‍රීම් විකුණලා ඉහළට ගිය හැටි ඇයම දවසක කියන්න ඕනි – චාන්‍යාගේ අභියෝගය පියුමි භාර ගනීවිද?