පියුමි ගත්ත රේන්ජ් රෝවර් එකේ අයිතිකරු නිලධාරීන්ට දීපු කටඋත්තරය මෙන්න

සංවිධානාත්මක අපරාධ හරහා සැක සහිත ලෙස ඉපයූ වත්කම් සහ ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක දේපළ හිමි බවට චෝදනා ලැබ සිටිනා පියුමි හංසමාලී නම් නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා ලබා දී ඇත. මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ රහස් පොලිසියේ … Continue reading පියුමි ගත්ත රේන්ජ් රෝවර් එකේ අයිතිකරු නිලධාරීන්ට දීපු කටඋත්තරය මෙන්න