ක්‍රීම් ගෑවේ නෑ කියපු exට දොබෙන් යන්න දුන්න පියුමි

මේ දවස්වල ඉතින් පියුමි හංසමාලි කිව්වොත් වලි, වලි නම් පියුමි හංසමාලි වගේ රැල්ලක් යනවා. ඒකට හේතුවත් සමාජ මාධ්‍ය පුරාවට කවදත් රස කතා මවපු පියුමිට මුහුණ දෙන්න වෙච්ච විවිධ අකරතැබ්බවල්. කොහොමහරි මේ වෙද්දි ඇය ගැන උනන්දු හැමෝම දන්න දෙයක් තමයි ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටිනවා කියන එක. ඒකත් එක්ක දෙන්න … Continue reading ක්‍රීම් ගෑවේ නෑ කියපු exට දොබෙන් යන්න දුන්න පියුමි