එල්ල වෙන චෝදනා එක්ක නිහඬබව බිඳි පියුමි ඒ සිද්ධිය ගැන කියූ කතාව මෙන්න

පියුමි හංසමාලි, විටෙක කෙනෙන්ට ඇය රළු චරිතයක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඇයත් සංවේදී ගැහැණියක්. තමන්ගේ පුතාට එකපිට එක එල්ල වෙන චෝදනා එක්ක පියුමි මෙන්න මේ වගේ සැර ප්‍රකාශයක් සමාජ මාධ්‍යට එක්කරලා. නීතිය මොන විදිහේ තීන්දු තීරණ මේ සම්බන්ධයෙන් ගත්තත්, සමාජමාධ්‍යවල ඇතැම් පිරිස් මේ වෙලාවේ කටයුතු කරන විදිහ නිසා වෙන්න ඇති ඇය මෙන්න මේ වගේ සටහනක් … Continue reading එල්ල වෙන චෝදනා එක්ක නිහඬබව බිඳි පියුමි ඒ සිද්ධිය ගැන කියූ කතාව මෙන්න