“චොපර් එකේ නුවරඑළි යන්න ඕනේ – මිනිස්සුන්ට පේන්න ෂෝ කරන්න කීයක් හරි හොයන එන්න ඕනේ” – පියුමිගෙන් පුෂ්පිකාට යළිත් සැර කතාවක්

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්. ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු … Continue reading “චොපර් එකේ නුවරඑළි යන්න ඕනේ – මිනිස්සුන්ට පේන්න ෂෝ කරන්න කීයක් හරි හොයන එන්න ඕනේ” – පියුමිගෙන් පුෂ්පිකාට යළිත් සැර කතාවක්