“පොළොන්නරුවේ නැන්දේ අර නාකි මනමාලයාගේ ෆොටෝස් මට කියලා එළියට දාගන්න එපා” – පුෂ්පිකා සහ පියුමිගේ වලිය මැද්දට විශ්වත් ඇවිත්

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්. මේ දවස්වල පුෂ්පිකා සහ පියුමි හංසමාලි අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන … Continue reading “පොළොන්නරුවේ නැන්දේ අර නාකි මනමාලයාගේ ෆොටෝස් මට කියලා එළියට දාගන්න එපා” – පුෂ්පිකා සහ පියුමිගේ වලිය මැද්දට විශ්වත් ඇවිත්