ගුවන් අනතුරේ ජෝෂි පවුලේ අවසන් මොහොත 

ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට එක්විය. ඊයේ (12) සිදු වූ මෙම ඛේදවාචකයෙන් පසු එහි ගමන්ගත් ඇතැම් මගීන්ගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. එලෙස අනාවරණය වූ තොරතුරු අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් … Continue reading ගුවන් අනතුරේ ජෝෂි පවුලේ අවසන් මොහොත