ඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේ

දශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ. මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ, රමේෂ් විශ්වකුමාර් නැමති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත 40 හැවිරිදි ඉන්දියානුවෙකි. යානය නික්මි විනාඩියකට අඩු කාලයකදී එහි විශාල පිපිරුම් ශබ්දයක් ද ඇසුණු බවත් තමා … Continue reading ඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේ