මහින්ද ඇතුළු පොහොට්ටු නඩේ නැවේ සැප ගත්ත වීඩියෝව එළියට (VIDEO)

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇති බව ඔබ මේ වෙන විට දන්නා කාරණයක්. වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී … Continue reading මහින්ද ඇතුළු පොහොට්ටු නඩේ නැවේ සැප ගත්ත වීඩියෝව එළියට (VIDEO)