ජීවිතය ගැන කලකිරී පූජා බණ භාවනාවට ගියාද? ඇත්තම කතාව පූජා හෙළි කරයි

ජනප්‍රිය නිළි පූජා උමශංකර් කලා දිවියෙන් නොකියාම සමුගෙන ඇති බවට මෙරට ජාතික පුවත්පතක් ඊයේ වාර්තා කර තිබුණා. ඇය කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවටයි එම වාර්තා වල දැක්වුණේ. පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත්, රංගන දිවියට සම්පුර්ණයෙන්ම තිත තැබීමට ඇය තීරණය කර ඇති බවත් එම වාර්තා වල සදහන් … Continue reading ජීවිතය ගැන කලකිරී පූජා බණ භාවනාවට ගියාද? ඇත්තම කතාව පූජා හෙළි කරයි