“අද ඒ සියල්ල හමාර කර ඔබ ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිදු ලෙස, වේදිකාවෙන් බැසගියා.. ” නික්ම ගිය ඔහු ගැන රැහේ එකෙක් තැබූ අමුතු සටහනක්

ඔහු අද උදෑසන දිවි රග මඩලෙන් බැසගියා.. ඒ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා මියයන විට වයස අවුරුදු 56ක්.. කෙසේ වෙතත් , රෝගාතුරව සිටියත් ඔහුගේ මේ හදිසි වියෝව ගැන රංගන ක්ෂේත්‍රයේ ඔහුගේ මිතුර මිතුරියන් විවිධ සටහන් එක්කර තිබුණා. මේ පහතින් දැක්වෙන්නෙත් , … Continue reading “අද ඒ සියල්ල හමාර කර ඔබ ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිදු ලෙස, වේදිකාවෙන් බැසගියා.. ” නික්ම ගිය ඔහු ගැන රැහේ එකෙක් තැබූ අමුතු සටහනක්