රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ උපන් දින සාදය (PHOTOS)

පසුගිය 10 වන දින Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ උපන්දින සාදයට මහින්ද රාජපක්ෂ එම ආර්යාව හා පොහොට්ටු සාමාජික පිරිසක් එක් රැස්වූවා.  ඩයනා ගමගේ , අමල් පෙරේරා ඇතුළු අය ගීත ගායනා කළ අයුරුද දක්නට ලැබුණා. සනත් නිශාන්ත මහතා වෙනුවෙන් Tabata Fitness මෙය සංවිධානය කළ බව පැවසෙනවා.