ආන්දෝලනයට තුඩු දුන් කළණගේ කමෙන්ටුවට සන්නා එක් කල කමෙන්ටුවටත් විරෝධයක්.!
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකරට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා. ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කරන ලද සටහනක් නිසාවෙන්. කළණ මෙලෙස සටහන් කර ඇත්තේ, ”සිද්ධාර්ථ නේරංජනාවට විසීකලේ පාත්තරය නෙවෙයි.ෆෝන් එක.” මැයෙනි. ඉහත සටහන හේතුවෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව සිටින කළණ, පසුව ඇතැම් විවේචනාත්මක ප්‍රතිචාර සඳහා කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇති අන්දම ද … Continue reading ආන්දෝලනයට තුඩු දුන් කළණගේ කමෙන්ටුවට සන්නා එක් කල කමෙන්ටුවටත් විරෝධයක්.!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed