ශලනිගේ Sugar Dady ගැන සැමියා නිහත කියූ කතාව (VIDEO)

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ අත ගත්තේ නිහත රොද්‍රිගෝ කියන කෙනා. නිහත ගැන නම් ගොඩක් තොරතුරු කවුරුත්ම දන්නේ නැහැ. ඒකට එක … Continue reading ශලනිගේ Sugar Dady ගැන සැමියා නිහත කියූ කතාව (VIDEO)