ශලනිගේ සහ නිහතගේ විවාහ උත්සවයේ Rehearsal දැක්කද? – පුංචි සුරංගනාවියෝ බර කතාවක් (VIDEO)

ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ. උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි. සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා. ශලනිගේ මේ විවාහයේදී ශලනිත් එක්ක ඉඳපු ලස්සනම ලස්සන මල් කුමාරියෝ ටික ඔබ දකින්න ඇතිනේ. එක මල් කුමාරියන්ගෙන් දෙන්නෙක් ඔබට … Continue reading ශලනිගේ සහ නිහතගේ විවාහ උත්සවයේ Rehearsal දැක්කද? – පුංචි සුරංගනාවියෝ බර කතාවක් (VIDEO)